“Facebook Live” සීමා කිරීමට ෆේස්බුක් සමාගමෙන් තීරණයක්..

0
291
Facebook Live" සීමා කිරීමට ෆේස්බුක් සමාගමෙන් තීරණයක්..https://nawaliya.com - Life


“Facebook Live” සීමා කිරීමට ෆේස්බුක් සමාගමෙන් තීරණයක්..
views 186 2019-03-30 05:59:00 news
ෆේස්බුක් හරහා සජීවීව විකාශය කිරීම (Facebook Live) පහසුකම සීමා කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිළි කළ ෆේස්බුක් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි ෂෙරිල් සැන්ඩ්බර්ග් (Sheryl Sandberg) ප්‍රකාශ කළේ Facebook Live විකාශය සඳහා ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කරන සාධක පිළිබඳ අවධානය යොමුකරමින් අදාල තීරණ ගන්නා බවයි.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ලවු ප්‍රහාරය Facebook ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීම හේතුවෙන් Facebook සමාගමට දැඩි බලපෑමක් එල්ල වූ අතර එම සිදුවීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඉදිරියේදී Facebook Live පහසුකම භාවිත කරන පුද්ගලයන් පිළිබඳව ද ගවේෂණයක නිතර වන බවද එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here